නිරෝධාන ඇඳිරි නීතිය: ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

නිරෝධාන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම් දීමක්..

by Staff writer 09-10-2020 | 7:26 AM

COLOMBO (News 1st) –  නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද(09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා ෆාමසි, සතොස, සුපිරි වෙළෙඳසැල්, සමුපකාර හා ආහාර ද්‍රව්‍ය බෙදා හරින වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.