ඇඳිරි නීතිය: වෙළෙඳසැල් රෑ 8 ට වැසිය යුතුයි

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල විවෘත කළ වෙළෙඳසැල් රාත්‍රී 8.00 ට වසා දැමිය යුතුයි

by Staff writer 09-10-2020 | 6:11 PM

COLOMBO (News 1st) - ඇඳිරි නීතිය පවත්නා ප්‍රදේශවල විවෘත කළ වෙළෙඳසැල් අද රාත්‍රී 8.00 ට වසා දැමිය යුතු බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම වෙළෙඳසැල් යළිත් හෙට උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කළ හැකි බවය.