ශිෂ්‍යත්ව විභාගය සහ A/L නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

ශිෂ්‍යත්ව විභාගය සහ A/L නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

ශිෂ්‍යත්ව විභාගය සහ A/L නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

කර්තෘ Staff writer

09 Oct, 2020 | 5:15 pm

COLOMBO (News 1st) – ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අතිරේක විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]