රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10ක බිළිඳෙකුට කොරෝනා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10ක බිළිඳෙකුට කොරෝනා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10ක බිළිඳෙකුට කොරෝනා

කර්තෘ Staff writer

09 Oct, 2020 | 11:29 am

COLOMBO ( News 1st ) : රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වයසැති බිළිඳෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ වනවිට අදාළ දරුවා IDH රෝහලට යොමුකර ඇති බවයි.

ඊට අමතරව රෝහලේ ප්‍රතිකාර ලබන දරුවෙකුගේ පියෙකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]