09-10-2020 | 2:53 PM
COLOMBO ( News 1st ) : කොළඹ නගර සභාවේ මහජන දිනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, ගම්පහ පදිංචිකරුවන් රාජකාරී සඳහා ගෙන්වා ගැනීම ද නතර කළ බවයි.
කොළඹ නගරයේ ජනතාව ඒකරාශී වන උත්සව සහ සැණකෙළිද අත්හිටුවා ඇත්තේ ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ , කායවර්ධන මධ්...