මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ 400 ක් සෞඛ්‍ය අංශ වෙත...

නිරෝධායන නියෝගය: මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ සේවකයින් 400ක් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වෙයි

by Staff writer 08-10-2020 | 6:24 PM

COLOMBO (News 1st) - පොලිස් මූලස්ථානය කළ නිරෝධායන නියෝගයට අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් අතුරින් 275 ක් ඊයේ දිනයේත් අද දිනයේ තවත් 125 දෙනෙකුත් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත්ව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඉදිරිපත්වීම සඳහා ඔවුන්ට ලබාදී ඇති කාලය අදින් අවසන් වන බවය.