බඩු මිලට එරෙහිව විරෝධයක්

ඉහළ ගිය බඩු මිලට එරෙහිව කෝට්ටේ නගර සභාවේ විපක්ෂය විරෝධතාවක

by Staff writer 08-10-2020 | 3:30 PM

COLOMBO (News 1st) - කෝට්ටේ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විරෝධතාවයක නිරත විය.

ඒ, රට තුළ පවතින බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙනි. අද කෝට්ටේ නගර සභාවේ මාසික සැසිවාරය ආරම්භ කිරීම ප්‍රථම මන්ත්‍රීවරුන් එලෙස විරෝධතාවයේ නිතර විය. මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ රට තුළ සහල් සහ කහ හිඟයක් පවතින බවයි. එමෙන්ම පොල් ගෙඩි සඳහා දැරිය නොහැකි මිලක් පවතින බව ද මන්ත්‍රීවරු පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/812844596118331/