08-10-2020 | 3:47 PM
COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තියත් සමග දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, කොටුව සිට රාගම, ගම්පහ, මීරිගම හා අඹේපුස්ස බලා ධාවනය වන දුම්රියන් එලෙස අවලංගු කර ඇති බවය.
කොරෝනා ව්‍යාප්තියත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රද...