තවත් 6 දෙනෙකුට කොරෝනා..

කර්මාන්ත ශාලාවේ තවත් 5කට සහ ආශ්‍රිතයෙකුට කොරෝනා

by Staff writer 07-10-2020 | 7:45 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 06 දෙනකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එනම් ඔවුන් බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් 5 දෙනෙක් හා අනෙක් පුද්ගලයා ඒ ආශ්‍රිත පුද්ගලයෙකි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ අද දිනයේ 199 කට කොරෝනා අසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.