English
தமிழ்
කර්තෘ Staff writer
07 Oct, 2020 | 7:14 pm
ඒ අනුව දින 3 ක් තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1026 කි.
739 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණු අතර එය මෙතක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.
එසේම වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ එක් අයෙකුට හා බණ්ඩානාරයක ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකුට ද කොරෝනා අසාදනය වී තිබේ.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4448 කි.
07 Dec, 2020 | 01:58 PM
08 Oct, 2020 | 06:24 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS