කැලණිය සරසවිය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර කිසිදු විශ්වවිද්‍යාලයක් තාවකාලිකව වසා නැහැ – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

කර්තෘ Staff writer

07 Oct, 2020 | 7:00 pm

COLOMBO (News 1st) – කොවිඩ් අවදානම තුළ කැලණිය විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමාආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක් තාවකාලිකව වසා දමා නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සිට විශ්වවිද්‍යාල වෙත පැමිණෙන විද්‍යාර්ථයින්ට දැනටමත් ක්‍රියාත්මක ඔන්ලයින් දේශන සඳහා සම්බන්ධය විය හැකි බව ඔහු පැවසීය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]