07-10-2020 | 5:12 PM
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් වෙනුවෙන් පොලීසිය තව ත් නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ.
එම නිරෝධායන නියෝගය නිකුත් කර ඇත්තේ, වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්රදේශවල පදිංචි මිනුවන්ගො...