තවත් කොරෝනා ආසාදිතයින් 246ක්

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246කට කොරෝනා

by Staff writer 06-10-2020 | 1:22 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 246 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.