කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට දැඩිව නීතිය

කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය - පොලීසිය

by Staff writer 06-10-2020 | 9:19 PM

COLOMBO (News 1st) - සැඟවී සිටින හෝ සැක සහිත කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.