අර්ජුන ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වෙයි

අර්ජුන එජාප ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 06-10-2020 | 7:55 PM

COLOMBO (News 1st) - අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.