06-10-2020 | 4:55 PM
COLOMBO (News 1st) - ගම්පහ පරිපාලන දිස්ත්රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක කරන පොලිස් බල ප්රදේශ පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, ගම්පහ පොලිස් බල ප්රදේශයට අද සවස 6.00සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක බව එම නිවේදනයේ දැක්වේ.
මීට අමතරව දිවුලපිටිය, ම...