මිනුවන්ගොඩ කොරෝනා පො⁣කුර 101ක් වෙයි

මිනුවන්ගොඩ කොරෝනා පො⁣කුර 101ක් දක්වා ඉහළට

by Staff writer 05-10-2020 | 10:03 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 13ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

ඒ අනුව, මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් තිබේ.