මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ නිවාඩු ගිය 4කට කොරෝනා

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ නිවාඩු ලබා නිවෙස්වලට ගිය 4කට කොරෝනා

by Chathuranga Rajapaksha 05-10-2020 | 7:41 PM
COLOMBO (News 1st): දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ නිවාඩු ලබා නිවෙස්වලට ගොස් ඇති පුද්ගලයින් 04 දෙනෙකුට Covid-19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම ආසාදිතයින් තහවුරු කරගත් ප්‍රදේශ මෙසේය.

*කුරුණෑගල - කටුපොත 02

*මොනරාගල - මැදගම 01

*යාපනය - වේලනෙයි 01