පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 10ක් දැලේ

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 10ක් මිනුවන්ගොඩදී අත්අඩංගුවට

by Staff writer 05-10-2020 | 7:52 AM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.