කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 05-10-2020 | 8:00 AM

COLOMBO (News 1st) - කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.