පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 10ක් මිනුවන්ගොඩදී අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 10ක් මිනුවන්ගොඩදී අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 10ක් මිනුවන්ගොඩදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

05 Oct, 2020 | 7:52 am

COLOMBO (News 1st) – මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]