කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කර්තෘ Staff writer

05 Oct, 2020 | 8:00 am

COLOMBO (News 1st) – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]