by Staff writer 04-10-2020 | 8:22 PM
COLOMBO ( News 1st ) : සියලු පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වලට ද හෙට(05) සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රජයේ සියලු පාසල්වලට හෙට සිට දෙවන වාරයේ නිවාඩුව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේය.