by Staff writer 04-10-2020 | 3:16 PM
COLOMBO ( News 1st ) : දිවයිනේ සියලුම පිරිවෙන්වල දෙවන වාරයේ නිවාඩුව හෙට(05) සිට ආරම්භ කර තිබේ.
ඒ , අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුවයි.
රජයේ සියලු පාසල් , කතෝලික පාසල් හා පෙර පාසල් සඳහා හෙට(05) සිට දෙවන වාරයේ නිවාඩුව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේය.