දිවුලපිටිය සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය පනවයි

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවයි

by Staff writer 04-10-2020 | 9:48 AM

COLOMBO ( News 1st ) : ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව, එම ප්‍රදේශවලට ඇතුළුවීම, පිටවීම හා එම ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරයි. https://www.facebook.com/NewsfirstSL/videos/701033700623146/