කොළඹ උපකාරක පන්තිත් තාවකාලිකව අත්හිටුවයි

ගම්පහට අමතරව කොළඹත් උපකාරක පන්තිත් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

by Staff writer 04-10-2020 | 8:28 PM

COLOMBO ( News 1st ) : ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ද උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.