by Staff writer 04-10-2020 | 4:06 PM
COLOMBO ( News 1st ) : කිසිදු රාජ්‍ය ආයතනයක හෙට( 05) මහජන දිනය නොපැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .
මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන්ද පසුව දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.