දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවයි

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවයි

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවයි

කර්තෘ Staff writer

04 Oct, 2020 | 9:48 am

COLOMBO ( News 1st ) : ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව, එම ප්‍රදේශවලට ඇතුළුවීම, පිටවීම හා එම ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරයි.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය පනවයි – යුද හමුදාපති

🔺ඇඟළුම් කම්හලක සේවයේ නියුතු කාන්තාවකට කොරෝනා🔺කාන්තාවගේ ආශ්‍රිතයින් නිරෝධායනයට🔺දිවුලපිටිය සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය පනවයි – යුද හමුදාපති 📌 Read more: https://bit.ly/2Sq7HRO#LKA #ULG #PoliceCurfew #Covid19 #SriLanka #Minuwangoda #Divulapitiya

Newsfirst.lk यांनी वर पोस्ट केले शनिवार, ३ ऑक्टोबर, २०२०

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]