දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා: ආශ්‍රිතයින් 55ක් නිරෝධායනයට

දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා: ආශ්‍රිතයින් 55ක් නිරෝධායනයට

දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා: ආශ්‍රිතයින් 55ක් නිරෝධායනයට

කර්තෘ Staff writer

04 Oct, 2020 | 8:00 am

COLOMBO ( News 1st ) : දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදිතව IDH රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඇයගේ ආශ්‍රිතයින් 55ක් ද නිරෝධායනයට ලක් කර තිබෙන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]