by Staff writer 04-10-2020 | 8:00 AM
COLOMBO ( News 1st ) : දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදිතව IDH රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඇයගේ ආශ්‍රිතයින් 55ක් ද නිරෝධායනයට ලක් කර තිබෙන බවය.