English
தமிழ்
කර්තෘ Staff writer
03 Oct, 2020 | 5:45 pm
පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවෙකු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, පතරොම් 4 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 33 ක් සොයාගත් බවයි.
39 හැවිරිදි සැකකරු කහවත්ත, දම්බුළුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර දම්බුළුවන, බඩඅමුව ප්‍රදේශයේ කළ තවත් වැටලීමකින් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, කඩු 2ක් හා පතරොම් කිහිපයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මන්නාරම, අඩම්පන් ප්‍රදේශයේ කළ තවත් මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 2ක් කැළෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගත් බවයි.
මේ අතර නොච්චියාගම, නිකවැව මාර්ගයේ ළිඳවැව රක්ෂිතයේ කළ මෙහෙයුමකදී සඟවා තිබී තවත් ගිනි අවි 2ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත්ව තිබේ.
තිස්සමහාරාම, කාවන්තිස්සපුර, වැහිහේන ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි 30 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනිණි.
28 Sep, 2020 | 05:27 PM
11 Jun, 2020 | 08:58 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS