අමද්‍යප දිනය වෙනුවෙන් සියලු සුරාසැල් අද වසා දැමේ: සුරාබදු නිලධාරීන් 900 ක් වැටලීම්වල

අමද්‍යප දිනය වෙනුවෙන් සියලු සුරාසැල් අද වසා දැමේ: සුරාබදු නිලධාරීන් 900 ක් වැටලීම්වල

අමද්‍යප දිනය වෙනුවෙන් සියලු සුරාසැල් අද වසා දැමේ: සුරාබදු නිලධාරීන් 900 ක් වැටලීම්වල

කර්තෘ Staff writer

03 Oct, 2020 | 7:54 am

COLOMBO (News 1st) – ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් අද දිනයේ දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අද දිනයේ දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක අතර ඊට සුරාබදු නිලධාරීන් 900 ක් පමණ යොදවා ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]