03-10-2020 | 8:40 PM
COLOMBO (News 1st) : මීගමුව, කොච්චිකඩේ, පොරුතොට මුහුදේ ගිලී තරුණයින් තිදෙනෙකු අතුරුදන් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, මුහුදේ දිය නෑමට ගිය ඔවුන් අද පස්වරු 5.30 ට පමණ එම අනතුරට මුහුණ දී ඇති බවයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ හැටන්, මස්කෙළිය ප්රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකි.
ඔවුන් සමග දිය නෑමට පැමිණි ...