01-10-2020 | 10:10 AM
COLOMBO (News 1st) - අභාවප්රාප්ත, ප්රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.
ඒ, මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදීයි.
පස්වරු 2 දක්වා මොරටුව, විල්ලෝරාවත්තේ පිහිටි නිවසේදී දේහයට මහජන ගෞරව දැක්විය හැකිය.
ප්රහසන රංග කල...