by Staff writer 30-09-2020 | 6:58 PM
COLOMBO (News 1st) - රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ නිවාඩුව ලබන ඔක්තෝබර් 9 වැනි සිකුරාදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, තෙවැනි පාසල් වාරය නැවත ආරම්භ වන්නේ 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා සිට බවයි.