මහරගමට මත්ද්‍රව්‍ය බෙදූ ජාලයක 5ක් අත්අඩංගුවට

මහරගමට මත්ද්‍රව්‍ය බෙදූ ජාලයක කාන්තාවන් ඇතුළු 5 දැලේ

by Staff writer 30-09-2020 | 9:26 AM

COLOMBO (News 1st) -  මහරගම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් 1.1Kg ද පොලිස් භාරයට ගත් බවයි.