30-09-2020 | 5:36 PM
COLOMBO (News 1st) - ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී නව තානාපතිවරුන් සිව්දෙනෙකු අක්තපත්ර භාරදුන් අවස්ථාවේදීය.
කොරියානු ජනරජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්ත යන රාජ්...