"20 න් අගමැතිගේ බලය අඩු වෙන්නේ නැහැ"

20 වැනි සංශෝධනයෙන් අගමැති බලය අඩු වෙන්නේ නැහැ - අගමැති කියයි

by Staff writer 29-09-2020 | 9:11 AM

COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැති බලය අඩුනොවන බවත්, සංශෝනයට අදාළ කෙටුම්පත ගැන ආණ්ඩුව එක මතයක සිටින බවත් අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.