සිසුන්ට ගංජා ගුලි විකිණු වෙළෙඳසල් හිමියෙක් කොටු

සිසුන්ට ගංජා ගුලි විකිණු කළුතර වෙළෙඳසල් හිමියෙක් අත්අඩංගුවට

by Staff writer 29-09-2020 | 1:56 PM

COLOMBO (News 1st) - පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර ගුලි විකිණු කළුතර, නෑබඩ නගරයේ වෙළෙඳසල් හිමියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සොයා ගැනුණු ගංජා මිශ්‍ර ගුලි තොගය 10,175කි. සැකකරු ඉතාමත් සූක්ෂම අයුරින් කලක පටන් පාසල් ළමුන් වෙත මෙම ගංජා මිශ්‍ර ගුලි අලෙවි කර ඇතැයි හෙළිව ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/3357186567698633/