මහනුවර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරු අත්අඩංගුවට

මහනුවර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරු අත්අඩංගුවට

මහනුවර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරු අත්අඩංගුවට

කර්තෘ Staff writer

29 Sep, 2020 | 12:06 pm

COLOMBO (News1st) : ගිලා බැසීමට ලක්වූ මහනුවර බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අද පෙරවරුවේ ඔහු පොලීසිය වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

අනුර ලෙව්කේ මහතා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගිය දා මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටි අදාළ පස් මහල් නිවස ගිලා බෑසීමෙන් සිදු වූ අනතුරෙන් යාබද නිවසේ කුඩා බිළිඳියක සහ ඇගේ මා පිය දෙපළ ජීවිතක්ෂයට පත්වූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]