පළාත් කිහිපයකට තද වැසි…

පළාත් කිහිපයකට තද වැසි…

පළාත් කිහිපයකට තද වැසි…

කර්තෘ Staff writer

29 Sep, 2020 | 11:34 am

COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මීට අමතරව උතුරු, උතුරුමැද, සහ වයඹ පාලත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර් 40 – 50 අතර තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]