
ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් යෝජනාවක්
ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් යෝජනාවක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
නීති රීති සංශෝධනය සඳහා නොපමාව අවශ්‍ය පියවර ගැනීම, ගවමස් පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් මාංශ ආනයනය කිරීම සහ කෘෂිකර්ම කටයුතුවලදී ඵලදායී ලෙස යොදා ගත නොහැකි ගවයින් සඳහා වැඩපිළිවෙළක් යෙදීම එම යෝජනාවයි.
මේ අතර මෙවර අමාත්‍ය මණ්ඩල තීරණ මෙසෙයි..
2021 සඳහා පාසල් නිල ඇඳුම් දේශීය නිෂ්පාදකයින් ලබාදීම සහ තිළිණපත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීම.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය අවලංගු කිරීම.
මහවැපි ජල සුරක්ෂිතතා අයෝජන වැඩසටහන යටතේ උතුරුමැද මහ ඇළ හා වයඹ මහඇළ ඉදිකිරීම.
අධිකරණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම.
- කොරෝනා එන්නත් අපයන නීති දැඩි රන බවට යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීම්
- වතු සේවක වැටුප වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
- රාජගිරිය හරහා අතුරුගිරිය අන්තර් හුවමාරුව තෙක් නව අධිවේගී මාර්ගයක්
- එන්නත් දෙන ඉන්දියාවට ලක් රජයේ ප්‍රසාදය
- බ්‍රසීල ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් 4ක් මරුට
- සතියක් තුළ මිනිස් ජීවිත 30ක් මහමගට බිලි
- දිස්ත්‍රික්ක 19කින් නව ආසාදිතයින් 737ක්
- COVID එන්නත ගැන නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ
- 55 වසරකට පසු ප්‍රධාන ආරාධිතයෙක් නැති ඉන්දීය ජනරජ උළෙල
- කෑගල්ල සහ කළුතර රෝහල්වලටත් ළඟදීම PCR පරීක්ෂණ යන්ත්‍ර