29-09-2020 | 5:03 PM
COLOMBO ( News 1st ) : ටෙනිසන් කුරේ යනු, ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු, වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ද වෙයි. සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසයි. ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාලම , කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන් ද රචනා කර ඇත.
1952 දී මොරටුවේදී උපන් ටෙනිසන් ක...