New Diamond නෞකාවේ කපිතාන්ට විදෙස්ගතවීම තහනම්

New Diamond නෞකාවේ කපිතාන්ට විදෙස්ගතවීම තහනම් කෙරේ

by Staff writer 28-09-2020 | 3:31 PM

COLOMBO (News 1st) - මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම තහනම් කර තිබේ.

ඒ, නෞකාවේ කපිතාන්වරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.