මාවනැල්ලේ දැරියගේ මරණය විෂ ආඝ්‍රාහණය වීමක්

වැසිකිලිවලට වැටුණ දැරිය මරණයට පත්ව ඇත්තේ, විෂ ආඝ්‍රාහණය වීමකින්

by Staff writer 28-09-2020 | 2:35 PM

COLOMBO ( News 1st ) : මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ වැසිකිලිවලට වැටී මරණයට පත්වූ දැරියගේ මරණය විෂවායු ආඝ්‍රාහණය වීමෙන් සිදුව ඇතැයි පොලීසිය පොලීසිය නිවේදය කරයි.

ඊයේ පෙරවරුවේ මිදුල අතුගාමින් සිටි එම දැරිය වැසිකිලිවලක කොන්ක්‍රීට් ආවරණයේ කොටසක් කැඩී එය තුළට වැටී ඇති අතර පසුව රෝහල්ගත කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, හිඟල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් ය.