පොල් ගෙඩි මිලියන 250 ක හිඟයක්

පොල් ගෙඩි මිලියන 250 ක හිඟයක්

by Staff writer 28-09-2020 | 7:47 AM

COLOMBO ( News 1st ) :  මේ වසරේ පොල් ගෙඩි මිලියන 250 ක හිඟයක් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ පී.එදිරිමාන්න පැවසුවේ ඊට අයහපත් කාලගුණය ද හේතුවී ඇති බවයි.