නාකොටික් නිලධාරින් යළි රිමාන්ඩ්

නාකොටික් නිලධාරින් යළි රිමාන්ඩ්

by Chathurika Jayasundara 28-09-2020 | 2:01 PM

COLOMBO ( News 1st ) : මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් 13 දෙනා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ, අදාල සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.