
බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 488 ක් අත්අඩංගුවට
බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 488 ක් අත්අඩංගුවට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
එහිදී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී වෙනත් වැටලීම් 16 ක් සිදු කර ඇති අතර එහිදී සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්