by Staff writer 28-09-2020 | 12:04 PM
COLOMBO ( News 1st ) : ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය.
1986 පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ටෙනිසන් කුරේ මහතා මෙරට ජයනප්‍රිය චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලාබා දුන්නා.
ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ඔහු සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය යන අංශ රැසක සිය කුසලතාව ප්‍රදර්ශනය කළ ප්‍රවීණ කලාකරුවෙකි.