ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

28 Sep, 2020 | 12:04 pm

COLOMBO ( News 1st ) : ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය.

1986 පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ටෙනිසන් කුරේ මහතා මෙරට ජයනප්‍රිය චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලාබා දුන්නා.

ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ඔහු සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය යන අංශ රැසක සිය කුසලතාව ප්‍රදර්ශනය කළ ප්‍රවීණ කලාකරුවෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]