28-09-2020 | 5:27 PM
COLOMBO (News 1st) - උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 දෙනෙකුට අද දිනයේ නඩු පවරා තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, වැඩි මිලට පොල් අළෙවි කරන වෙළෙඳුන් සොයා අද දිනයේ දිවයින පුරා වැටලීම් සිදු කිරීම ආරම්භ කළ බවයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, පුත්තලම...