හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු දැලේ

හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු දැලේ

හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු දැලේ

කර්තෘ Staff writer

27 Sep, 2020 | 10:45 am

COLOMBO ( News 1st ) : හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බොරැල්ල, සහස්පුර සහ අතුරුගිරිය, අරංගල ප්‍රදේශවලදීය.

ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 7 කි.

සැකකරුවන් බොරැල්ල සහ තලවාකැලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

එම පුද්ගලයින් අද මාලිගාකන්ද සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]